අගුළු තට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලීවලින් කළ යතුරු කූඩුව; දෙපියන් දොරක සවි කළ කුට්ටම් අගුළ.
2. නා. හංවඩු සටහනක්; විහාර ගම්වල ගවයන් ගේ පිටෙහි හංවඩු ගසන අඩයාළම.