අඞ්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතපය ආදි ශරීරයේ කොටස්; ශරීර අවයවය.
2. නා. සිරුර; කය; ශරීරය.
3. නා. කොටස; භාගය; ප්‍රභේදය.
4. නා. ලක්ෂණය.
5. නා. ගුණය; ශීලය; ව්‍රතය; ප්‍රතිපත්තිය.
6. නා. පිළිවෙළ; ක්‍රමය.
7. නා. කුඹුරක කෙළවරක පිහිටි නෙරාගිය තීරය; වෙල්යායකින් පසෙකට විහිදී ගිය පටු තීරය.

නා. අංගය.