අඟාරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පළල් කරනවා; විවෘත කරනවා.2. ක්රි. දෙපා ඈත් කොට අඩි තබනවා; ගාටනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 28 ← අඟහරුවාදා අඟිනවා →