අඟුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඇඟ; ශරීරය; සිරුර.2. නා.ප්ර. අතේ ඉහළ කොටසෙහි පලඳින වළල්ල; අඟුව; කේයූරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 28 ← අඟීමත අඟු පලඳනාව →