අඟුට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත්පාවල මුල් ඇඟිල්ල; මහපටැඟිල්ල.
2. නා. කකුළු, පොකිරිසි ආදින්ගේ නළ වැනි අවයවය; අණ්ඩ.
3. නා. වකුටු වී ගිය දෙය.