අඟුරු මස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අක්මාව; කැවුත්ත.
2. නා. ගිනි අඟුරෙහි ලා පිලිස්සූ දඩ මස; අඞ්ගාර මාංසය.