අචල ආරෝපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම්කිසි වස්තුවක් සතු විදුලිය ප්‍රමාණය අඩු වැඩි නොවෙනස් ව නොවී ස්ථාවර ව පැවතීම (=fixed charge).