අච්චු කඳසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කරත්තයේ අලවංගුව සවිකරන හරස් ලීය.2. නා. තුවක්කුවේ අතින් අල්ලා ගන්නා කොටස; තුවක්කු වල්ල; අච්චු වල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 30 ← අච්චු කන්තෝරුව අච්චු කරනවා →