අච්චු ලෑල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යම් ආකෘතියක සටහනින් යුත් පුවරුව හෙවත් ලෑල්ල.2. නා. කරත්තයේ අච්චු කඳට උඩින් සවි කළ හරස් පුවරුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 30 ← අච්චු යන්ත්රය අච්චු ලෝහය →