අච්ඡාදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හැඳීම; පෙරවීම.2. නා. වස්ත්රය; පිළිය; සළුව; අඳනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 30 ← අච්ඡාදන අච්ඡාදනවත්ථමොක්ඛපාවුරණ →