අච්ඡේද්ය පටලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. අක්ෂි ගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටස; ශුක්ල මණ්ඩලය; කූණිතය; ස්වච්ඡය (=cornea).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 31 ← අච්ඡේද්ය අච්ඡොදක →