අචිර ශාකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉතා කෙටි කාලයක දී සම්පූර්ණ ජීවන චක්‍රය අවසාන කරන ශාකය (= ephemeral plant).