අජ්ඣත්තික වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සකල ඥානය හුදෙක් ආත්මීය සහ ආනුෂංගික බව දක්වන දාර්ශනික මතය (= subjectivism).