අජීරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෑම නොදිරවීම; ආහාර නොපැසවීමෙන් හටගන්නා රෝගය; ආමය.
2. නා. නොදිරවන ලද කෑම; ආමාශයෙහි නොපැසවන ලද ආහාරය.