අජීව ලෝකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පණ නැතැයි සැලකෙන වස්තූන් පිළිබඳ ලොව; අජීව වස්තු සමූහය; ගල් පර්වත ආදි අප්‍රාණික දේ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 33 ← අජීව ජනනය අජීව වස්තුව →