අඤ්ජනමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අඳුන; ඇසෙහි ගාන රසායන බෙහෙත.2. නා.ප්ර. පේන බැලීම පිණිස ජීවම් කරගන්නා ලද ආලේප විශේෂය.නා.අංජනම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 34 ← අඤ්ජනනාළි අඤ්ජනමක්ඛිත →