අට ගුණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අට වරකින් වැඩි වූ ප්‍රමාණය; අටෙන් ගුණිත වූ ප්‍රමාණය.
2. නා. ගුණධර්ම අට.
3. නා. බුදුරජාණන් වහන්සේගේ විශේෂ වූ ගුණ අට.