අට පිරිකර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. භික්ෂූන්ට අවශ්ය, එනිසා භික්ෂූන් විසින් පරිභෝග කිරීමට සුදුසු අඳනය, තනිපට සිවුර, දෙ පට සිවුර, පාත්රය, පටිය, දැලිපිහිය, ඉදිකටුව සහ පෙරහන්කඩය යන පිරිකර අට; අෂ්ට පරිෂ්කාරය.