අටදා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජාතක අට; තේමිය, මහාජනක, සාම, නිමි, භූරිදත්ත, නාරද කස්සප, විදුර, ඛණ්ඩහාල යන ජාතක කථා අට හෝ වෙසතුරු, කට්ඨහාරි, මඛාදේව, කුස, නිමි, ඛණ්ඩහාල, විධුර, සිවි යන ජාතක කථා අට.