අටපද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දාම් ලෑල්ල.
2. නා.ප්‍ර. පාද අටකින් යුක්ත පද්‍යය; පේළි අටක් ඇති පද්‍ය බන්ධනය.