අටලු ගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උස් තට්ටුවක් ඇති ගොඩනැගිල්ල; උස් ව තැනූ මැසි ගෙය; ප්‍රාකාර මතුයෙහි තැනූ උඩුමහල් ගෙය.