අටවක් මැණික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වක් අටක් ඇති මැණික; සක් දෙවිඳුන් විසින් කුසරජු ගෙලෙහි පලඳවන ලද අෂ්ටවංක මාණික්‍යය. මිණිරුවන;