අටුමැස්සසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අටුවේ වී ආදිය රැස්කර තබන මැස්ස; අටුගෙයි ලෑලි තට්ටුව.2. නා. උදුන ඉහළින් තිබෙන මැස්ස; දුම්මැස්ස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 39 ← අටු පොල් අටුව →