අඩ කුළුදුලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ද්රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත; පත භාගය.2. නා. වියළි ද්රව්ය මැනීමේ පැරණි මිම්මක්; පලම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 39 ← අඩ කුරුපාව අඩ කුළුදුල්ල →