අඩ මුකුළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිපී ගෙන එන; මඳක් විකසිත වූ.
නා.ප්‍ර. යන්තමින් පාන සිනා; මඳ සිනා; අඩ සිනා.