අඩගහණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෘථිවිය හා සූර්යයා අතරට සඳ ද සූර්යයා හා සඳ අතරට පෘථිවිය ද පැමිණීමෙන් සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ ප්‍රභාව අර්ධ වශයෙන් වැසී යෑම.