අඩපදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. හරි හැටි නොගැළපීම.2. නා.ප්ර. කෙටි රබන් පදය.3. නා.ප්ර. පද්යයක පාදයකින් අර්ධය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 41 ← අඩපණ කරන්නා හෝ කරන්න අඩපන්න →