අඩලා ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. අනුන් සතු ඉඩකඩම් අත්පත් කර ගැනීමට වැටකටු ආදිය ශුද්ධ කරනවා; මායිම් එළිපෙහෙළි කරනවා.