අඩව්ව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැටුම් පදයක්; නැටුමක විරාමයකට පෙර පාන නැටුම; කෙනෙකූට ගෞරව කිරීමක් වශයෙන් නටන නැටුම.
2. නා. පය පැකිලීමෙන් හෝ නොසැලකිල්ල නිසා හෝ සිදුවන වැටීම; අනතුරුදායක අවස්ථාව.
3. (රූඪි.) නා. මතභේදාත්මක වූ අවස්ථාව; ගැටුම්කාරී අවස්ථාව.