අඩි කෝඩයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කලබලය; නොසන්සුන්කම.2. නා. විගඩම; කෝලම; විහිළුව.3. නා. අමනුෂ්ය ශබ්දය.4. නා. කුණාටුව; සුළි සුළඟ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 42 ← අඩි කොළය අඩි කෝදුව →