අඩි පල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පයේ යටි පැත්ත; යටි පල්ල; යටිපතුල.
2. නා. වළඳේ පතුල; බඳුනක අඩිය.
3. නා. වළඳ පතුලේ ඇලී පවතින කෑම.
4. නා. කමතේ දැමූ කුඩා ගොයම් කොළ කැටිය; පාවර පල්ල.
1. නා. පයේ යටි පැත්ත; යටි පල්ල; යටිපතුල.
2. නා. වළඳේ පතුල; බඳුනක අඩිය.
3. නා. වළඳ පතුලේ ඇලී පවතින කෑම.
4. නා. කමතේ දැමූ කුඩා ගොයම් කොළ කැටිය; පාවර පල්ල.