අඩි පාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පයින් ගමන් කිරීම නිසා ඇති වූ පාර; පයින් පමණක් යා හැකි පටු මාර්ගය.
2. නා. කිසිවකුගේ පා සලකුණ.
3. නා. යම් පුද්ගලයකු ජීවිතය ගෙවූ පිළිවෙළ.