අඩිකෝඩෙ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කලබලය; නොසන්සුන්කම.
2. නා. විගඩම; කෝලම; විහිළුව.
3. නා. අමනුෂ්‍ය ශබ්දය.
4. නා. කුණාටුව; සුළි සුළඟ.