අඩිපලු බෝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (කමත්.) ගොයම් කොළයක් එකතු කරන විට දමන මුල් ගොයම් පිඩ; කමතේ කොළ කැටිය සෑදීමේ දී දමන මුල් උප්පිඩ.