අඩිවට්ටමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. නැට්ටුවකු පදය අනුව නටන්නට පෙර යන වට ගමන; නැටුමට පළමු පා තබමින් යන වටය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 42 ← අඩිලොස්පොන්ඩිලීය අඩිස්රදය →