අඩුපාඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අගහිඟය; අඩුව; ඌනතාව; අසම්පූර්ණ බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. defect
2. n. deficiency
3. n. lack
4. n. weakness