අණ තහනම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තහනමක් වශයෙන් කරන නියෝගය; තහනම් කිරීමේ බලපත්‍රය.
2. නා. සම්මුතියෙන් කරන වර්ජනය.