අණ්ඩ ජන්මාණුකතාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. විශාල අචල අණ්ඩයක් කුඩා පුං ජන්මාණුවකින් සංසේචනය වන අසම ජන්මාණුකතාව (=Oogamy).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 44 ← අණ්ඩ කෝෂ්ඨය අණ්ඩ ජලාබුජතාව →