අණ්ඩ සෛලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඡායා ජන්මාණු සෛලය; ප්‍රථම ධ්‍රැවීය. දේහ ඇති වීමට පෙර වූ චුම්බය; සංසේචනයට සුදුසු වන්නට පෙර අණ්ඩයක ළපටි අවස්ථාව.