අණ්ඩජයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිත්තරයෙන් උපන් සත්ත්වයා; අණ්ඩයෙන් ජනිත වන්නා.
2. නා. පක්ෂියා.
3. නා. සර්පයා.
4. නා. මත්ස්‍යයා.