අණ්ඩපාතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මත්ස්යයන් වැනි සතුන් දමන බිත්තර වැදැල්ල.2. (පාරිභා.) නා. මෝචනය වූ ශුක්රාණු (=spawn).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 45 ← අණ්ඩපාතනය අණ්ඩපාන්තර →