අණ්ඩය
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. පක්ෂි උරග සතුන් දමන බිත්තරය (පා. සං. අණ්ඩ) 2. ඇඳුමක හෝ රෙද්දක හෝ අබලන් තැන් සඳහා යොදන රෙදි කැබැල්ල හෝ එසේ මැසූ තැන
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ballocks
2. n. clout
3. n. egg
4. Bot. oosphere
5. Psy. ovum
6. n. patch
7. n. testicle