අණ්ඩාකාර ගවාක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මැද කනෙහි ඇතුල් බිත්තියේ ඇති අණ්ඩාකාර සිදුර; කුම්බිකා කවාටය (=fenestra ovalis).