අණ්ඩාශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. අණ්ඩකෝෂය.
2. නා. ස්ත්රී ප්රජනන සෛල තැන්පත් ව ඇති පැස; බීජකොපුව; ඩිම්බකෝෂය (=ovary).
3. නා. ශාකයක බීජයක් රඳා සිටින කෝෂය.
1. (පාරිභා.) නා. අණ්ඩකෝෂය.
2. නා. ස්ත්රී ප්රජනන සෛල තැන්පත් ව ඇති පැස; බීජකොපුව; ඩිම්බකෝෂය (=ovary).
3. නා. ශාකයක බීජයක් රඳා සිටින කෝෂය.