අණ්ණවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (රෝ. ක.) රෝමානු කතෝලික දේවස්ථානයක ගිහි භාරකාරයා හා එහි ආගම උගන්වන තැනැත්තා.