අණැඟිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. ආඥාවක් හෝ නියෝගයක් කිරීමේ දී ඔසොවන ඇඟිල්ල; අතෙහි මහපටැඟිල්ල ළඟ පිහිටි ඇඟිල්ල; දබරැඟිල්ල; තර්ජනාඞ්ගුලිය.