අණුක ආකර්ෂණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. අණුවක් තවත් අණුවක් වෙත ඇදගන්නා ශක්තිය; අණු පිළිබඳ ආකර්ෂණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 45 ← අණුක අණුක කම්පනය →