අණුක ඝනත්වයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. අණුවක පරිමා ඒකකයක ස්කන්ධය; අණු පිළිබඳ ඝනභාවය (= molecular density).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 46 ← අණුක ක්ෂේත්රය අණුක චුම්බකය →