අණුක වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සත්ත්වයන් සහිත විශ්වය සෑදී ඇත්තේ පරමාණුවලින් යැයි පළ කරන දර්ශනය; පරමාණුක වාදය (=molecular theory).