අඬගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හඬ නගා අමතනවා; කෑ ගසා කියනවා; ඝෝෂා කරනවා.
2. ක්‍රි. අභිමුඛයට පමුණුවනවා; කැඳවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. call
2. vt. halloo